සුභ දවසක්,
ඔබ අපිව සම්බන්ධ කර ගැනීම ගැන අපි ඇත්තටම සතුටු වන්නෙමු. මෙම පාඨමාළාව පූර්ණ කාලීන වෘත්තියක් ලෙස කරගෙන යාමට සම්පූර්න පිටිවහලක් වන අතර ඇමසන් ව්‍යාපාර ගැන කිසිදු දැනුමක් නොමැති අයෙකුටවුවදසම්බන්ධවී සාර්ථක ව්‍යවසායෙකු ලෙස ඉදිරි ගමන සාර්ථක කර ගත හැකිය. පාඨමාළාව මෙහෙයවන මා අවුුරුදු 8කට වැඩි කාලයක් තනිවමඅධ්යයයන කටයුතු සිදු කරමින් විදෙස් පාඨමාළා සහ විදෙස් වෘත්තීය අලෙවිකරුවන්ගෙන් ලබා ගත් දැනුමෙන්සාර්ථක ගමනක් යන අයෙකි. මා ලද පසුබැසීම්, වැරදීම් සහ පළපුරුද්ද තුලින් ලද ඉගෙනුම් ඔබගේ ඉදිරි ගමනට මනා රුකුලක් වනු ඇත. ශ්‍රී ලංකාවේ ඇමසන් විකුණුම් පිළිබද පළමු යූටියුබ් චැනලය තුලින් විශාල පිරිසක් මේ ව්‍යාපාර සදහා යොමු කර ගත හැකි වීම තුල ඇත්තේ ඉමහත් සතුටකි. ගිණුමක් විවෘත කළ සැණින් හෝ තහවුරු කළ සැණින් ඇමසන්ව්කුණුම්පිළිබද දැනුම ඇති අයෙක් නොවන අතර දැවැන්ත දැනුම් පාරාසයක් ඔබ ලබා ගත යුතුව ඇත. එම නිසා ඔබගේ මුදලට වටිනාකමක් එක් කළ පාඨමාළාවක්තොරාගැනීම ඔබ සතු යුතු කමකි
ස්තූතියි.