Udemy
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
Turn what you know into an opportunity and reach millions around the world.
Learn More
Your cart is empty.
Keep shopping
WordPress මගින් වෙබ් අඩවි නිර්මාණය මුල සිට 2022 - Sinhala
Rating: 4.7 out of 5(24 ratings)
206 students

WordPress මගින් වෙබ් අඩවි නිර්මාණය මුල සිට 2022 - Sinhala

programming ගැන කිසිම දැනුමක් නොමැතිව ඉතා අලංකාර වෙබ් අඩවියක් නිර්මාණය කරන ආකාරය පහසුවෙන් මුල සිට සරලව ඉගනගන්න
Last updated 12/2022
English

What you'll learn

  • නිවැරදිව ඔබේම වෙබ් අඩවියක් මුල ඉදලා නිර්මාණය කරන අකාරය
  • ඔබට අවශ්‍ය ඕනැම WordPress වෙබ්‌ අඩවියක්‌ නිර්මාණය කර ගැනීමට අවශ්‍ය Theory හා Practical දැනුම
  • වෙබ් අඩවියක් හොස්ට් කරන ආකාරය
  • වර්ඩ්ප්‍රෙස් ඔබේ පරිගණකයට ඉන්ස්ට්‍රෝල් කරන ආකාරය
  • වර්ඩ්ප්‍රෙස් හි මුලිකාංග
  • වර්ඩ්ප්‍රෙස් තුල වෙබ් පිටු නිර්මාණය
  • වර්ඩ්ප්‍රෙස් වෙබ් අඩවියක ආරක්ෂාව වැඩි කරන ක්‍රම
  • සේවාදායකයාගේ අවශ්‍යතා අවබෝධ කර ගන්නා ආකාරය සහ ඒ ඔස්සේ ඔහුට උපරිම තෘප්තියක් ලබා දිය හැකි ආකාරය

Course content

11 sections58 lectures4h 40m total length
  • CMS එකක් කියන්නේ මොකක්ද?3:45
  • Wordpress.com සහ Wordpress.org3:43
  • Wordpress file structure4:17
  • Web Server එකක් වැඩ කරන්නේ කොහොමද?5:57

Requirements

  • මෙම පාඨමාලාවේ සියල්ල ආවරණය වන බැවින් Wordpress පිළිබඳ පූර්ව දැනුමක් අවශ්‍ය නොවේ.
  • ඔබට වැඩ කරන පරිගණකයක් සහ අන්තර්ජාලයට සම්බන්ධ වෙබ් බ්‍රව්සරයක් අවශ්‍ය වේ.
  • ඔබට කිසිසේත්ම කේතීකරණ අත්දැකීමක් අවශ්‍ය නොවේ
  • ඔබට HTML හෝ CSS වැනි ක්‍රමලේඛන භාෂා සම්බන්ධයෙන් කිසිදු අත්දැකීමක් අවශ්‍ය නොවේ.

Description

Wordpress යනු කිසිම programming දැනුමකින් තොරව websites නිර්මාණය කල හැකි CMS (Content Management System) එකකි. Wordpress විසින් නව වෙබ් අඩවි 1000+ කට වඩා ගොඩනගා ඇත. එය ලෝකයේ පවතින වෙබ් අඩවි වලින් 50-60% Wordpress වලින් නිර්මාණය කර ඇත..

බ්ලොග් සහ වෙබ් අඩවි සෑදීම සඳහා භාවිතා කෙරෙන මෘදුකාංග අතරින් ලෝකයේ වඩාත් ජනප්‍රියම මෘදුකාංගය වන වර්ඩ්ප්‍රෙස් මෘදුකාංගයේ නවතම සංස්කරණය වන 6.1 භාවිතා කර බ්ලොග් සහ වෙබ් අඩවි නිර්මාණකරනය පිළිබඳව මුල සිට ඉගැන්වෙන සම්පූර්ණ ස්වයං අධ්‍යයන පාඨමාලාවක් ලෙස මෙය හදුන්වාදිය හැක.

බොහෝ ආරම්භකයින් ඔවුන්ගේ වෙබ් අඩවිය වර්ඩ්ප්‍රෙස් මත ගොඩනඟමින් සිටින්නේ ඒවා පහසු නිසාත්, වැඩි කේතීකරණ දැනුමක් අවශ්‍ය නොවන නිසාත් පහසුවෙන් යාවත්කාලීන කර වෙනස් කළ හැකි නිසාත් ය. අද වන විට, සමාගම් වැඩි ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගත හැකි ආකර්ෂණීය වෙබ් අඩවියක් නිර්මාණය කළ හැකි දක්ෂ වර්ඩ්ප්‍රෙස් සංවර්ධකයින් සොයමින් සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස වර්ඩ්ප්‍රෙස් සංවර්ධකයින් සඳහා ඇති ඉල්ලුම ඉහළ යමින් පවතී.

Websites නිරිමාණය කිරීම Freelancing මගින් අමතර මුදලක් උපයා ගත හැකි ප්‍රධානම ක්‍රමයකි. නමුත් programming නොදන්නා නිසා බොහෝ දෙනෙක් මේ සඳහා නැඹුරු නොවෙති.

එය මගින් programming ගැන අවම දැනුමකින් අර්ඝ සම්පූර්ණ websites ඉතා පහසුවෙන් නිර්මාණය කල හැක. එනිසා freelancing කරන්නන් අතර Wordpress වැනි CMS ඉතා ප්‍රචලිතය.

WordPress භාවිතයෙන් website සෑදිමට දැනුම සහ දැනට තිබෙන WordPress website develop කිරීමට දැනුම (Domain Name, Web Hosting, Multi Hosting, Recovery, Backup & Migration, Woo Commerce, Elementor & etc…) මෙම පාඨමාලාව මගින් ඔබට ඉගන ගත හැකිය.


WordPress is one of the most popular and growing CMS platforms. More than 1000+ new websites are built by WordPress. It shares 50-60% of global share of the CMS Market. Due to these advantages, WordPress has taken the website world by storm and grows exponentially. Here are some advantages of it.


  • Easy to use

  • Can use third-party theme and plug-ins

  • SEO friendly

  • Can be customized, modified and updated without the need of coding.

  • Used as the best blogging tool

  • The vast number of widgets, plug-ins, themes are available

Many startups are building their website on WordPress because they are easy, doesn’t need much coding knowledge and can be easily updated and modified. As of today, companies are looking for skilled WordPress developers who can create an attractive website that attracts more audiences. As a result, the demand for WordPress developers in on the rise.

Who this course is for:

  • ඔබ ඔබේ ව්‍යාපාරය, විනෝදාංශය හෝ පෞද්ගලික ජීවිතය සඳහා වෙබ් අඩවියක් තැනීමට කැමති අය සදහා.
  • අන්තර්ජාල ව්‍යාපාරයක් ආරම්භ කරන අය සදහා