Udemy
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
Turn what you know into an opportunity and reach millions around the world.
Learn More
Your cart is empty.
Keep shopping
SEO Course in Sri Lanka - Beginner to Advanced In Sinhala
Highest Rated
New
Rating: 4.9 out of 5(10 ratings)
43 students

SEO Course in Sri Lanka - Beginner to Advanced In Sinhala

Modern SEO, Technical SEO සහ Link Building මුල ඉඳන්ම සරලව ඉගෙනගෙන, ඕනෑම වෙබ්සයිට් එකක් Google වල #1 කරන හැටි.
Last updated 8/2026
English

What you'll learn

  • Modern SEO Foundation: Google ඇල්ගොරිතම් ක්‍රියාකරන ආකාරය සහ 2026 දී වෙබ්සයිට් එකක් Google එකේ උඩටම ගන්නා නිවැරදි පදනම මුල සිටම තේරුම් ගැනීම.
  • Search Intent & Keyword Strategy: Transactional, Commercial සහ Navigational සර්ච් හඳුනාගෙන, සයිට් එකට ඇත්තටම Sales සහ Leads ගේන Keywords තෝරාගැනීම.
  • On-Page SEO & Content Optimization: Search intent එකට ගැලපෙන විදිහට Title Tags, Headings, Internal Links, Schema Markup සහ High-Quality Content Optimize කරන ආකා
  • Technical SEO Mastery: Crawling, Indexing, Website Speed, Sitemap, Robots.txt සහ Core Web Vitals නිවැරදි කරමින් වෙබ්සයිට් එකක Technical Foundation එක
  • Off-Page SEO & Safe Link Building: Spag/Spam නැතිව, White-Hat ක්‍රමවේද හරහා වෙබ්සයිට් එකට Authority එකක් ගෙනදෙන Quality Backlinks සාදාගැනීම.
  • Competitor Backlink Gap Analysis: තරඟකරුවන් Rank වෙන්න පාවිච්චි කරපු Backlink Opportunities මිනිත්තු කිහිපයකින් සොයාගෙන ඒ හරහා අපේ සයිට් එක උඩට ගැනීමේ උපක්‍රම.
  • Backlink Audits & Google Disavow: Toxic/Spam ලින්ක්ස් හඳුනාගෙන, Google Disavow Tool එක ආරක්ෂිතව පාවිච්චි කරමින් සයිට් එක Spam Penalties වලින් බේරාගැනීම.
  • Local SEO Setup: Google Maps සහ Local Search හරහා තමන්ගේ ප්‍රදේශයේ ඉන්න පාරිභෝගිකයන්ව සෘජුවම වෙබ්සයිට් එකට සහ බිස්නස් එකට ගෙනෙන ආකාරය.

Course content

11 sections74 lectures15h 26m total length
  • Course Introduction + Why should you learn SEO in 2026?8:05
  • 2026 දී Google ක්‍රියාත්මක වන ආකාරය (Crawling -> Indexing -> Ranking)35:32
  • Google Algorithm එක: ඇත්තටම වැදගත් වෙන්නේ මොනවද? (සහ බොරු මත මොනවද?)20:15
  • White Hat vs Black Hat SEO: නීත්‍යානුකූල ක්‍රමය සහ හොර පාර!6:12
  • SEO වලදී User Intent (පරිශීලක අරමුණ) කියන්නේ කුමක්ද?11:22
  • Informational Intent කියන්නේ කුමක්ද?8:54
  • Commercial Intent කියන්නේ මොකක්ද?8:19
  • Transactional Intent කියන්නේ මොකක්ද?8:56
  • Navigational Intent කියන්නේ මොකක්ද?4:18
  • ආධුනික මට්ටමේ සිට උසස් මට්ටම දක්වා Keyword Research කිරීම19:01
  • Keyword Combination ක්‍රමය නිවැරදිව ඉගෙන ගනිමු7:59
  • Google Autocomplete Feature එක භාවිතයෙන් Keyword Research කිරීම11:54
  • Forum Keyword Research: පරිශීලකයින්ගේ සැබෑ ගැටලු සහ Long-Tail Keywords සොයාගැනීම30:39
  • Zero-Volume Keywords: බොහෝ දෙනෙක් මඟහරින සැඟවුණු SEO අවස්ථා12:30
  • Using "Google Related searches" section for Keywords Research4:11
  • Using Google Autocomplete feature for Keywords Research8:09

Requirements

  • මූලික පරිගණක දැනුම: Web browser එකක් පාවිච්චි කරන්න සහ Google එකේ සාමාන්‍යයෙන් සර්ච් කරන්න දන්නවා නම් හොඳටම ප්‍රමාණවත්.
  • No Prior SEO/Coding Experience Needed: මේ කෝස් එක මුල ඉඳන්ම සරලව උගන්වන නිසා, කලින් SEO ගැන කිසිම දැනුමක් හෝ Coding (HTML, CSS) දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ.
  • Computer & Internet Connection: ප්‍රායෝගිකව දේවල් කරලා බලන්න Laptop එකක් හෝ PC එකක් සහ හොඳ Internet සම්බන්ධතාවයක් තිබීම අනිවාර්යයි. (Mobile phone එකකින් විතරක් මේක ප්‍රායෝගිකව කරන්න අමාරුයි).
  • ඉගෙන ගැනීමට සහ අත්හදා බැලීමට ඇති උනන්දුව: SEO කියන්නේ ප්‍රායෝගික විෂයක්. ඒ නිසා පාඩම් වලින් ඉගෙන ගන්න දේවල් තනිවම කරලා බලන්න කැපවීමක් තිබිය යුතුයි.
  • වෙබ්සයිට් එකක් තිබීම (අනිවාර්ය නැත): ඔයාටම කියලා WordPress හෝ වෙනත් වෙබ්සයිට් එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. හැබැයි දැනට සයිට් එකක් නැතත්, නොමිලේ Tools පාවිච්චි කරලා මේ හැමදේම ඉගෙන ගන්න පුළුවන් විදිහ කෝස් එක ඇතුළේදී කියලා දෙනවා.

Description

If you already know the basics of SEO — maybe you run your own site, maybe you work at an agency — you've probably noticed that what worked last year doesn't always work today. Google's algorithm keeps shifting, and generic "how to start a blog" tutorials don't hold up once you're trying to rank in a competitive niche.

This course was built to close that gap. Instead of surface-level tips, you'll learn an advanced, repeatable framework for building organic traffic and sales that holds up through algorithm updates — the same approach used on real client and personal websites.

You'll go beyond keyword stuffing and basic on-page checklists into the areas that actually move rankings in 2026: buyer-intent keyword research, technical audits and Core Web Vitals, AI-assisted content production that still reads as genuinely human, competitive backlink analysis, and a practical playbook for recovering from core algorithm updates.

Instruction is delivered in Sinhala (with English technical terminology throughout), making it especially accessible for Sri Lankan learners — but the strategies taught apply to any website, in any market.

What You'll Learn

  • Advanced keyword research and buyer-intent mapping — go beyond search volume to find keywords people actually convert on

  • Technical SEO audits: site speed, mobile usability, indexing issues, and Core Web Vitals

  • On-page SEO and content optimization, including schema markup, internal linking, and AI-search readiness (Google AI, ChatGPT, and other answer engines)

  • Using AI tools like ChatGPT and Claude to produce high-quality content at scale without triggering quality penalties

  • Competitor research: uncovering competitors' ranking keywords and backlink sources

  • Off-page SEO and ethical link-building strategies (guest posting, outreach, broken-link building)

  • Local SEO and Google Business Profile optimization to rank in the Google Maps "map pack"

  • Recovering rankings and traffic after Google core algorithm updates

  • Turning a website into a revenue source: AdSense, affiliate marketing, sponsored posts, and selling digital products

Course Content

  • Structured from beginner fundamentals through advanced strategy in a single course

  • Produced in-studio through a premium LMS (not repurposed Zoom recordings)

  • Lifetime access, including all future content updates

  • Free preview lessons available before enrollment

Requirements

  • No prior SEO experience required — the course is structured for complete beginners as well as those with existing knowledge

  • A website or blog to practice on is helpful but not required

  • Comfortable following instruction in Sinhala

Who This Course Is For

  • Beginners who want to learn SEO from the ground up

  • Business owners looking to grow free, organic traffic instead of relying on paid ads

  • Freelancers and marketers who want to offer SEO services to clients

  • Bloggers and content creators looking to grow traffic and monetize their sites

  • Anyone considering a broader career in digital marketing

Who this course is for:

  • SEO වලට අලුත්ම අය (Absolute Beginners): SEO කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති, හැබැයි කිසිම බයක් නැතුව මුල ඉඳන්ම හරියටම මේ ක්ෂේත්‍රයට පය තියන්න කැමති අයට.
  • Freelancers සහ Digital Marketersලා: Fiverr, Upwork වගේ ප්ලැට්ෆෝම්ස් වල High-paying SEO services දීලා ඩොලර්ස් වලින් උපයන්න බලාපොරොත්තු වෙන සහ තමන්ගේ Marketing Skills අප්ග්‍රේඩ් කරගන්න කැමති අයට.
  • Business Owners සහ Entrepreneursලා: Paid Ads වලට හැමදාම සල්ලි නාස්ති නොකර, තමන්ගේ බිස්නස් සයිට් එකට නොමිලේම Google එකෙන් සැබෑ පාරිභෝගිකයෝ (Organic Traffic) ගෙන්න ගන්න ඕනේ අයට.
  • Bloggers සහ Content Creatorsලා: තමන් ලියන Articles සර්ච් රිසල්ට්ස් වල උඩටම අරන් ගිහින්, සයිට් එකේ Views සහ Adsense/Affiliate Income එක වැඩි කරගන්න උත්සාහ කරන අයට.
  • Web Designers සහ Developersලා: තමන් හදන වෙබ්සයිට් නිකන්ම ලස්සනට විතරක් නෙවෙයි, Google එකටත් ගැලපෙන විදිහට (SEO-friendly) ක්ලයන්ට්ස්ට හදලා දීලා සර්විස් එකට තව වැඩි මුදලක් අය කරන්න කැමති අයට.