Python from the beginning in Sinhala - Python මුල සිට සරලව
What you'll learn
- Programming with Python from the beginning - Python මුල සිට සරලව
- Create a small project with Python - පයිතන් මගින් කුඩා project එකක් නිර්මාණය කිරීම
Course content
- Preview02:30
Requirements
- Basic understanding of computers - පරිගණක ගැන මූලික දැනුම
- Computer to code - පරිගණකයක්
- An internet connection - අන්තර්ජාල සබදතාවයක්
- Egerness to learn - ඉගෙනීමට ආශාව
Description
ඔබත් පරිගණක ක්‍රමලේඛනය (computer programming) ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටී නම් මෙම පාඨමාලාව ඉතා හොඳ ආරම්භයකි.
මෙම පාඨමාලාවේදී Python නම් පරිගණක භාෂාව මුල සිටම ඉගැන්වේ. ඔබට අවශ්‍ය වන්නේ පරිගණක ගැන මූලික දැනුමක් සහ විශේෂයෙන්ම ඉගෙන ගැනීමට ඇති ආසාව සහ උනන්දුවයි.
මෙම පාඨමාලාව අවසානයේදී Python පරිගණක භාෂාව ගැන මනා දැනුමක් ඔබ සතු වනු ඇති අතර වැඩි දුර ඉගෙනුම සඳහා අවශ්‍ය වන වැඩිදුර කියවීම අදාල වීඩියෝ එකෙහි විස්තරය තුල අඩංගු වී ඇත.
මෙහි පාඨමාලා ගාස්තුව කෙරෙහි මා සතුව ඇති බලපෑම අවමය. යම් හෙයකින් ආර්ථික අපහසුතා නිසා මෙම පාඨමාලාව මිලදී ගත නොහැකි නම්, කරුණාකර පණිවිඩයක් මගින් දැනුම් දෙන්න. එවිට හැකි තරම් උපකාරයක් කිරීමට උත්සහ කරන්නෙමි.
Note: This course is taught in Sinhala language, NOT in English.
Who this course is for:
- Anyone who want to learn Python programming - Python ඉගෙන ගැනීමට කැමති සැම
Instructor
I have 10+ years of experience in programming with different languages and now I am working as a Software Engineer in a world-class software company in Germany.
I have a Computer Science degree from the University of Colombo School of Computing, and the knowledge I gained has served me well during not just my career, but also in teaching.
I also worked as a teacher for more than 6 years, and I love to teach and share my knowledge.