Udemy
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
Turn what you know into an opportunity and reach millions around the world.
Learn More
Your cart is empty.
Keep shopping
Python from the beginning in Sinhala - Python මුල සිට සරලව
Rating: 4.8 out of 5(786 ratings)
7,259 students

Python from the beginning in Sinhala - Python මුල සිට සරලව

වෘත්තීයමය පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක්ගෙන්ම programming ඉගෙන ගන්න.
Created byPraneeth Peiris
Last updated 6/2020
English

What you'll learn

  • Programming with Python from the beginning - Python මුල සිට සරලව
  • Create a small project with Python - පයිතන් මගින් කුඩා project එකක් නිර්මාණය කිරීම

Coding Exercises

This course includes our updated coding exercises so you can practice your skills as you learn.

See a demo
Image of coding exercise example

Course content

20 sections67 lectures10h 1m total length
  • Welcome2:30

    Explore how the Python programming language drives software engineering and cloud computing, and glimpse opportunities in software development across the tech industry.

Requirements

  • Basic understanding of computers - පරිගණක ගැන මූලික දැනුම
  • Computer to code - පරිගණකයක්
  • An internet connection - අන්තර්ජාල සබදතාවයක්
  • Egerness to learn - ඉගෙනීමට ආශාව

Description

ඔබත් පරිගණක ක්‍රමලේඛනය (computer programming) ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටී නම් මෙම පාඨමාලාව ඉතා හොඳ ආරම්භයකි.


මෙම පාඨමාලාවේදී Python නම් පරිගණක භාෂාව මුල සිටම ඉගැන්වේ. ඔබට අවශ්‍ය වන්නේ පරිගණක ගැන මූලික දැනුමක් සහ විශේෂයෙන්ම ඉගෙන ගැනීමට ඇති ආසාව සහ උනන්දුවයි.


පයිතන් යනු වර්ථමානයේ ඉතා බහුලව භාවිතා වන පරිගණක භාෂාවකි. එමෙන්ම යම් කාර්යයක් සඳහා ඉතා පහසුවෙන් ක්‍රමලේඛයක් ලියා ගැනීමට හැකි වීම එහි ඇති ප්‍රධානම වාසියකි. එනිසා බොහෝ ආයතන වලින් පයිතන් ඉංජිනේරුවන් බඳවා ගැනීම සුලභය.


මෙම පාඨමාලාව අවසානයේදී Python පරිගණක භාෂාව ගැන මනා දැනුමක් ඔබ සතු වනු ඇති අතර වැඩි දුර ඉගෙනුම සඳහා අවශ්‍ය වන වැඩිදුර කියවීම අදාල වීඩියෝ එකෙහි විස්තරය තුල අඩංගු වී ඇත. නමුත් ශිෂ්‍යයෙක් වශයෙන් ඕනෑම පර්ගණක භාෂාවක් ඉගෙන ගැනීමට ඔබ අමතර කාලයක් වැය කිරීමට සිදු වනු ඇත. නැතිනම් මෙහි පැහැදිලි කරන සංකල්ප කටපාඩම් කිරීමට සිදු වනු ඇත. එමෙන්ම යම් error එකක් ආ විට එය අන්තර්ජාලයේ සොයි පිළියමක් සොයා ගැනීමට හැකි විය යුතුයි. එය ද මෘදුකාංග ඉංජිනේරුවෙක් හට තිබිය යුතු හැකියාවකි!


මෙහි පාඨමාලා ගාස්තුව කෙරෙහි මා සතුව ඇති බලපෑම අවමය. යම් හෙයකින් ආර්ථික අපහසුතා නිසා මෙම පාඨමාලාව මිලදී ගත නොහැකි නම්, කරුණාකර පණිවිඩයක් මගින් දැනුම් දෙන්න. එවිට හැකි තරම් උපකාරයක් කිරීමට උත්සහ කරන්නෙමි.


Note:

This course is taught in Sinhala language, NOT in English. If you want to go to my English course, please visit my profile.

Who this course is for:

  • Anyone who want to learn Python programming - Python ඉගෙන ගැනීමට කැමති සැම