Udemy
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
Turn what you know into an opportunity and reach millions around the world.
Learn More
Your cart is empty.
Keep shopping
How To Shoot Portraits with One Model (Sinhala Language)
Rating: 4.4 out of 5(24 ratings)
1,325 students

How To Shoot Portraits with One Model (Sinhala Language)

Tips, Tricks & Ideas For Portrait Shoot මොඩ්ල් ෂූට් එකක් කරන හැටි ඉගෙන ගන්න (Sinhala Medium Photography Course)
Last updated 7/2023
English

What you'll learn

  • Model photography tips
  • How to picking a model
  • How to make 5 different model photos
  • How to buy your lighting equipment

Course content

5 sections14 lectures32m total length
  • What are we talking about?0:11

Requirements

  • Having a Camera and a passion
  • A keen desire to learn more about shooting model photos
  • Basic lighting equipment

Description

How To Shoot Five Portraits with One Model (Sinhala Medium Photography Course)

මොඩ්ල් ෂූට් (model photo shoot) සඳහා උනන්දුවක් දක්වන අයට මෙම පාඨමාලාව ප්‍රයෝජනවත් වේ. මෙම පාඨමාලාවේදී , ඔබ මොඩ්ල් කෙනෙක් තෝරා ගන්නේ කෙසේද සහ එකම මොඩ්ල් කෙනෙක්ගෙන් එකිනෙකට වෙනස් ඡායාරූප නිර්මාණය කරන්නේ කෙසේද යන්න ඉගෙනගන්න හැකි වෙනවා.

මෙම පාඨමාලව මඟින් ඡායාරූප රූගත කිරීමක් සඳහා සුදුසු ඇඳුම් හා ස්වර්ණාභරණ තෝරා ගන්නේ කෙසේද යන්න සහ ඡායාරූපයක් නිර්මාණය කිරීමට අවශ්‍ය වටපිටාව සකසා ගන්නේ කෙසේද යන්න පිළිබඳ ඉගෙනගන්න පුළුවන්.

මෙහිදී ඔබ වෙළඳපලෙන් ආලෝකකරණ උපකරණ (lighting equipment) මිලදී ගන්නේ කෙසේද යන්න පිලිබඳ අවබෝධයක් ලැබේ. ඒ වගේම නිරූපිකාවක් සමඟ ඡායාරූප ගැනීමකදී ඔබ පෙර සැලසුම් කළයුතු ආකාරය සහ බොහොම පහසු ඉරියව් භාවිත කර ලස්සන ඡායාරූපයක් නිර්මාණය කරගන්නා අකාරය ඔබට ඉගෙනගන්න දැනගන්න හැකි වේ.

තමන් ළඟ මේ මොහොතේ තියෙන උපකරණ ටික ප්‍රයෝජනයට ගෙන අදම පින්තූර ගන්න පටන්ගන්න. දිගින් දිගටම අභ්‍යාසයේ නිරත වෙන්න. හැකි සෑම අවස්ථාවකම අලුත් දැනුම එකතු කරගන්න. තාක්ෂණය දියුණු වීමත් සමඟම අලුත් උපකරණ වෙළඳපලට නිකුත් වෙන බව අපි හොඳින්ම දන්නා කාරණාවක්. නමුත් දැනට තමන් සතු උපකරණ අවතක්සේරු කරන්න එපා. ඒවායින් උපරිම ප්‍රයෝජන ගන්න. හොඳම කැමරාවක් නැහැ කියලා වැඩ නොකර ඉන්න එපා. නරකම උපකරණ භාවිත කරලා උනත් හොඳම නිර්මාණ හදන්න පුළුවන්.

මේ පාඨමාලාව හරහා ඔබට නිරූපිකාවක් (model) සමඟ ඡායාරූප ගැනීමක් සිදුකරන්නේ කෙසේද යන්න පිලිබඳ හොඳ අවබෝධයක් ලැබෙනු ඇත. සියලුම වීඩියෝ නරඹන්න. එවිට ඔයාටම අදහසක් එයි කොතනින්ද වැඩේ පටන්ගන්න ඕනි කියලා.

එහෙනම් ඔබට ජය!


Who this course is for:

  • who wants to start a model photography
  • Beginner and intermediate photographers
  • Photographers who wishing to learn new skills