Joomla 3 in Sinhala: Programming නැතිව website නිර්මාණය
What you'll learn
- Create websites using Joomla CMS - Joomla මගින් website එකක් නිර්මාණය කිරීම
- Host a Joomla website in a web server - Joomla website එකක් web server එකක host කිරීම
Requirements
- Enthusiasm to try new things - අළුත් දේ අත්හදා බැලීමට උනන්දුව
- Basic knowledge on operating a computer - පරිගණක හැසිරවීම ගැන මූලික දැනුම
- Basic knowledge on programming is beneficial - programming ගැන මූලික දැනුම වාසිදායක වේ
Description
Websites නිරිමාණය කිරීම Freelancing මගින් අමතර මුදලක් උපයා ගත හැකි ප්‍රධානම ක්‍රමයකි. නමුත් programming නොදන්නා නිසා බොහෝ දෙනෙක් මේ සඳහා නැඹුරු නොවෙති.
Joomla යනු කිසිම programming දැනුමකින් තොරව websites නිර්මාණය කල හැකි CMS (Content Management System) එකකි. එය මගින් programming ගැන අවම දැනුමකින් අර්ඝ සම්පූර්ණ websites ඉතා පහසුවෙන් නිර්මාණය කල හැක. එනිසා freelancing කරන්නන් අතර Joomla වැනි CMS ඉතා ප්‍රචලිතය.
මෙම පාඨමාලාව මගින් Joomla ගැන මුල සිට පැහැදිලි කරනු ලැබේ. කිසිම දෙයක් ගැන සම්පූර්ණෙයන් කියා දිය නොහැකි නිසා, තමන් විසින් බොහෝ දේ උත්සාහ කල යුතුය. නමුත් websites නිර්මාණයට මෙය හොඳ පටන්ගැන්මකි.
Note: This course is taught in Sinhala language, NOT in English.
Who this course is for:
- Non-Programmers - programming ගැන දැනුමක් නාෙමැති අය
- Freelancers - අමතර මුදලක් උපයා ගැනීමට කැමති අය
- Entreprenuers - ව්‍යවසායකයින්
Course content
- Preview02:09
Instructor
I have 10+ years of experience in programming with different languages and now I am working as a Software Engineer in a world-class software company in Germany.
I have a Computer Science degree from the University of Colombo School of Computing, and the knowledge I gained has served me well during not just my career, but also in teaching.
I also worked as a teacher for more than 6 years, and I love to teach and share my knowledge.