Udemy
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
Turn what you know into an opportunity and reach millions around the world.
Learn More
Your cart is empty.
Keep shopping
JLPT N5 Complete Course (Sinhala Medium)
Rating: 4.8 out of 5(19 ratings)
47 students

JLPT N5 Complete Course (Sinhala Medium)

JLPT N5 විභාගය ඉතා පහසුවෙන් සමත් වීමට අවශ්‍ය ව්‍යාකරණ, වචන මාලාව සහ සවන්දීමේ අභ්‍යාස මුල සිට සරලව සිංහලෙන්ම ඉගෙන ගන්න.
Created byIsuru Withanage
Last updated 7/2026
English

What you'll learn

  • JLPT N5 විභාගයට අදාළ සම්පූර්ණ ව්‍යාකරණ රටා සහ වාක්‍ය නිර්මාණය කිරීමේ නීති පිළිබඳ මනා අවබෝධයක් ලැබීම.
  • හිරගානා, කතකනා සහ මූලික කන්ජි අකුරු 100කට අධික ප්‍රමාණයක් නිවැරදිව කියවීමට සහ ලිවීමට හැකි වීම.
  • එදිනෙදා ජීවිතයේදී භාවිතා වන සරල ජපන් සංවාදවලට සවන් දී ඒවායේ තේරුම නිවැරදිව වටහා ගැනීමට හැකි වීම.
  • ජපන් භාෂාවෙන් තමන් ගැන හඳුන්වා දීමටත්, සරල ප්‍රශ්න ඇසීමට සහ පිළිතුරු දීමටත් අවශ්‍ය භාෂාමය හැකියාව ලැබීම.
  • මින්නා නො නිහොන්ගෝ පළමු පෙළපොතේ ඇති පාඩම් සියල්ලේම වචන මාලාව සහ අභ්‍යාස නිවැරදිව විසඳීමට පුහුණු වීම.

Course content

5 sections112 lectures121h 13m total length
  • 1 දිනය-මා ගැන සහ ජපන් භාෂාව පිළිබද හැදින්වීම40:21

    Learn japanese independently through a lifetime access platform that covers grammar, kanji, and vocabulary to help you pass the jlpt n5, with offline access and mobile app support.

  • 2 දිනය- හිරගනා හෝඩිය40:13
  • 3 දිනය- කතකනා හෝඩිය1:19:26
  • 4 දිනය- හිරගනා ශබ්ද කිරීම සහ කන්ජි 1-3 දක්වා1:20:52
  • 5 දිනය-මින්නා නො නිහොන්ගෝ 1 පාඩම සහ කන්ජි 4-6 දක්වා1:40:22
  • 6 දිනය-මින්නා නො නිහොන්ගෝ 1 පාඩම සහ කන්ජි 7-10 දක්වා1:19:18
  • 7 දිනය-මින්නා නො නිහොන්ගෝ 2 පාඩම සහ කන්ජි 11-14 දක්වා2:11:33
  • 8 දිනය-මින්නා නො නිහොන්ගෝ 2 පාඩම සහ කන්ජි 15-18 දක්වා1:19:35
  • 9 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 3 පාඩම සහ කන්ජි 19-22 දක්වා1:51:36
  • 10 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 3 පාඩම සහ කන්ජි 23-25 දක්වා1:24:36
  • 11 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 4 පාඩම1:26:17
  • 12 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 5 පාඩම2:01:01
  • 13 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 5 පාඩම1:41:15
  • 14 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 6 පාඩම1:42:01
  • 15 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 6 පාඩම2:11:50
  • 16 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 7 පාඩම1:31:20
  • 17 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 7 පාඩම1:48:30
  • 18 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 8 පාඩම1:52:04
  • 19 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 8 පාඩම1:50:29
  • 20 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 8 පාඩම1:39:42
  • 21 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 9 පාඩම1:52:40
  • 22 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 9 පාඩම1:51:42
  • 23 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 10 පාඩම1:49:50
  • 24 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 10 පාඩම1:44:14
  • 25 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 11 පාඩම1:52:03
  • 26 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 11 පාඩම1:47:17
  • 27 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 12 පාඩම1:45:26
  • 28 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 12 පාඩම1:30:53
  • 29 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 13 පාඩම2:01:39
  • 30 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 13 පාඩම1:32:35
  • 31 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 14 පාඩම2:09:53
  • 32 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 14 පාඩම2:00:57
  • 33 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 14 පාඩම1:42:26
  • 34 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 15 පාඩම1:41:54
  • 35 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 15 පාඩම1:44:38
  • 36 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 16 පාඩම1:34:01
  • 37 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 16 පාඩම1:30:42
  • 38 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 16 පාඩම1:13:07
  • 39 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 17 පාඩම1:37:05
  • 40 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 17 පාඩම1:36:21
  • 41 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 18 පාඩම1:44:21
  • 42 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 18 පාඩම1:13:18
  • 43 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 19 පාඩම1:17:33
  • 44 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 19 පාඩම1:20:55
  • 45 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 20 පාඩම1:41:35
  • 46 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 20 පාඩම1:29:46
  • 47 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 20 පාඩම1:31:37

    Study day 47 of the JLPT N5 course, focusing on Minna no Nihongo lesson 20.

  • 48 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 21 පාඩම1:58:41

    Explore day 48 of the Minna no Nihongo lesson 21, advancing your JLPT N5 preparation through practical Japanese language practice.

  • 49 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 21 පාඩම1:51:20

    Explore day 49 of Minna no Nihongo lesson 21 in the JLPT N5 complete course.

  • 50 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 22 පාඩම2:02:27
  • 51 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 22 පාඩම1:46:06

    Explore Minna no Nihongo lesson 22 on day 51 of the JLPT N5 full course, guiding you through essential Japanese foundations and practical language skills.

  • 52 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 23 පාඩම1:10:00

    Explore Minna no Nihongo lesson 23 on day 52. Build core JLPT N5 vocabulary and grammar through practical language tasks.

  • 53 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 23 පාඩම2:20:03
  • 54 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 24 පාඩම1:52:46

    Advance your Japanese with day 54 of the JLPT N5 full course, focusing on Minna no Nihongo lesson 24 to reinforce key basics for beginner learners.

  • 55 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 24 පාඩම2:27:41
  • 56 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 25 පාඩම1:38:10
  • 57 වන දිනය-මින්නා නො නිහොන්ගෝ 25 පාඩම1:47:39
  • 58 වන දිනය - ප්‍රශ්ණපත්‍ර සාකච්චාව -12:34:15
  • 59 වන දිනය - ප්‍රශ්ණපත්‍ර සාකච්චාව - 22:16:46
  • 60 වන දිනය - ප්‍රශ්ණපත්‍ර සාකච්චාව - 31:45:11
  • 66 වන දිනය - ප්‍රශ්ණපත්‍ර සාකච්චාව - 938:56

Requirements

  • ජපන් භාෂාව ඉගෙන ගැනීමට ඇති දැඩි උනන්දුව සහ දිනපතා පුහුණුවීම් සඳහා කැපවීම පමණක් ප්‍රමාණවත් වේ.
  • මින්නා නො නිහොන්ගෝ පෙළපොත සහ සටහන් පොතක් ළඟ තබා ගැනීම වඩාත් ඵලදායී වේ. (පූර්ව දැනුම අවශ්‍ය නොවේ).

Description

පාඨමාලා හැඳින්වීම (Course Description)

සිංහලෙන් ජපන් භාෂාව සරලව ඉගෙන ගමු: JLPT N5 පූර්ණ පාඨමාලාව

ජපානයට යාමට හෝ ජපන් භාෂාව ප්‍රගුණ කිරීමට බලාපොරොත්තු වන ඔබට, මුල සිට සරලව සහ නිවැරදිව භාෂාව ඉගෙන ගැනීමට ලැබෙන හොඳම අවස්ථාව මෙයයි. ඔබ ජපන් භාෂාව ගැන කිසිවක් නොදන්නා අයෙකු වුවද, මෙම පාඨමාලාව සැලසුම් කර ඇත්තේ ඉතාම ක්‍රමානුකූලව ඔබව ජපන් භාෂා ප්‍රවීණයෙකු කිරීමටයි.

මම කවුද?

මම ඉසුරු විතානගේ. දැනට ජපානයේ මගේ උසස් අධ්‍යාපන කටයුතු අවසන් කර එරටේම රැකියාවක නිරතව සිටිමි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුව සිටි කාලයේ පටන් ජපන් භාෂාව උගන්වන වීඩියෝ නිර්මාණය කරමින් YouTube හරහා දහස් ගණනක් සිසුන්ට මම දැනුම ලබා දී ඇත්තෙමි. ජපන් භාෂාව ඉගැන්වීම සම්බන්ධයෙන් වසර 10කට වැඩි අත්දැකීම් සමුදායක් මට සතුය.

මෙම පාඨමාලාවෙන් ඔබට ලැබෙන දේ:

මෙම පාඨමාලාව ප්‍රධාන වශයෙන් JLPT N5 මට්ටම ඉලක්ක කරගෙන නිර්මාණය කර ඇත. ලෝක ප්‍රකට "Minna No Nihongo" (මින්නා නො නිහොන්ගෝ) පෙළපොත පදනම් කරගනිමින් මෙහි පාඩම් මාලාව සකස් කර ඇත.

  • පොතේ පාඩම් 20ක්: ඉතා සරලව රූපරාමු භාවිත කරමින් පැහැදිලි කර ඇත.

  • ව්‍යාකරණ සහ වචන මාලාව: ජපන් භාෂාවේ මූලික ව්‍යාකරණ රටා සහ දෛනික භාවිතයට අවශ්‍ය වචන මාලාව.

  • අභ්‍යාස සාකච්ඡාව: පෙළපොතේ සහ වැඩපොතේ (Workbook) ඇති අභ්‍යාස මුල සිට සවිස්තරාත්මකව සාකච්ඡා කෙරේ.

  • සවන්දීමේ අභ්‍යාස (Listening): YouTube හරහා ලබා දිය නොහැකි වූ සවිස්තරාත්මක සවන්දීමේ අභ්‍යාස මෙහි ඇතුළත්ය.

  • කන්ජි (Kanji): ජපන් අකුරු රටා ඉතා පහසුවෙන් මතක තබා ගන්නා ක්‍රම.

ඇයි ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ?

සාමාන්‍ය පන්තියකට නොගොස්, නිවසේ සිටම මාස 3ක් වැනි කෙටි කාලයක් තුළ තනිවම ජපන් භාෂාව ඉගෙන ගැනීමට මෙමගින් ඔබට මඟ පෙන්වයි. ජපානයේ ජීවත්වන අයෙකුගෙන් සජීවී අත්දැකීම් සමඟ භාෂාව ඉගෙනීම ඔබට ලැබෙන විශාල වාසියකි. තවද, ඔබට වැඩිදුරටත් භාෂාව කථා කිරීමට අවශ්‍ය නම් අපගේ Spoken Online Class සමඟ සම්බන්ධ වීමටද අවස්ථාව ඇත.

අදම අප හා සම්බන්ධ වී ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න!

සටහන: මෙම මුළු පාඨමාලාවම සිංහල භාෂාවෙන් මෙහෙයවනු ලබයි. (This course is conducted in Sinhala language).

Who this course is for:

  • ජපන් භාෂාව මුල සිට සරලව සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම ආධුනිකයෙකු සඳහා
  • JLPT N5 හෝ NAT-TEST 5Q විභාග සඳහා සූදානම් වන සිසුන් සහ ජපානයේ රැකියා සඳහා යාමට බලාපොරොත්තු වන්නන් සඳහා.