Udemy
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
Turn what you know into an opportunity and reach millions around the world.
Learn More
Your cart is empty.
Keep shopping
HTML & CSS Complete Course In (Sinhala)
Rating: 5.0 out of 5(1 rating)
2 students

HTML & CSS Complete Course In (Sinhala)

HTML සහ CSS ඉගෙන ගන්න සරලව සිංහලෙන් – මුල සිට අවසානය දක්වා.
Created byWishwa Anjula
Last updated 7/2025
English

What you'll learn

  • HTML භාවිතයෙන් වෙබ් පිටුවක ආකෘතියක් නිර්මාණය කිරීම
  • CSS මඟින් වෙබ් අඩවියට වර්ණ, ආකාර සහ සෞන්දර්යය එක් කිරීම
  • Responsive Design (ජංගම සහ පරිගණක friendly UI) නිර්මාණය
  • Flexbox සහ CSS Grid මඟින් layout එකක් සකස් කිරීම
  • පළමු වෙබ් අඩවියක් මුල සිට සෑදීම
  • ව්‍යාපෘති (Projects) හරහා හැකියාවන් පුහුණු කිරීම
  • Web Design සදහා අවශ්‍ය මූලික හැකියාවන්
  • Structure a web page using HTML
  • Style web pages beautifully using CSS
  • Build responsive websites that work on both mobile and desktop
  • Use Flexbox and CSS Grid for modern layouts
  • Create your first website from scratch
  • Practice your skills through real-world projects
  • Gain essential skills for web design and development

Course content

3 sections • 28 lectures • 4h 4m total length
  • INTRO3:36
  • How Web Work17:08
  • Client Server Architecture17:47
  • Setting Up Vs Code5:27
  • How To Use VS code10:19

Requirements

  • පරිගණකය හෝ ලැප්ටොප් එකක් (Windows / Mac / Linux)
  • අන්තර්ජාල සම්බන්ධතාවයක්
  • Code Editor එකක් (VS Code සදහා උපදෙස් සැපයේ)
  • පරිගණක මූලික හැකියාවන්
  • ඉගෙන ගැනීමට උනන්දුව සහ කැමැත්තක්
  • A computer or laptop (Windows / Mac / Linux)
  • Internet connection
  • A code editor (Visual Studio Code recommended – will be guided)
  • Basic computer knowledge
  • Willingness and motivation to learn

Description

ඔබට HTML සහ CSS මුල සිට සරලව සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන් පළමු පියවර මෙන්න!මෙම පාඨමාලාව මඟින් ඔබට වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ හැකියාවක් ලබාදේ — එය පාසල් ශිෂ්‍යයෙකු වුවත්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වුවත්, හෝ තාක්ෂණික අත්දැකීමක් නැති අයෙකු වුවත්, මෙය ඔබටමයි!

මෙහිදී HTML භාවිතයෙන් වෙබ් පිටුවක සැලසුම නිර්මාණය කිරීමත්, CSS මඟින් එයට වර්ණ සහ ආකෘති එක් කිරීමත්, Flexbox, Grid, Responsive Design වැනි අංග පැහැදිලිව උගන්වනු ලැබේ.

ඔබට අත්වැලක් විය හැකි mini projects, quizzes, සහ downloadable resources ද ඇතුළත්!Welcome to your first step in web development — learn HTML and CSS in Sinhala, from scratch!


This beginner-friendly course is designed to help you build beautiful, responsive websites using just HTML and CSS. Whether you’re a school or university student, a complete beginner, or someone with no tech background, this course will guide you step by step.

You’ll learn how to structure a webpage with HTML, style it with CSS, and build layouts using Flexbox and Grid. Responsive Design techniques will ensure your sites look great on all screen sizes.

The course includes hands-on mini projects, quizzes, and downloadable resources to practice what you learn and build confidence.

By the end of this course, you will:

  1. Build your own professional-looking websites

  2. Understand how HTML & CSS work together

  3. Be ready to explore more advanced topics like JavaScript or start freelancing


Who this course is for:

  • වෙබ් සංවර්ධනය (Web Development) ඉගෙන ගැනීමට උනන්දුවක් ඇති පිරිසට
  • පාසල් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට
  • තනිවම (self-learn) Web Design පටන් ගන්න කැමති අය
  • තාක්ෂණික නොවන පසුබැසීමකින් එන අයටත් සුදුසුයි
  • Portfolio site එකක් හෝ තමන්ගේම website එකක් හදන්න කැමති අයට
  • Freelancing හෝ IT ක්ෂේත්‍රයේ රැකියාවක් සොයන අයට
  • Anyone interested in learning web development from scratch
  • School and university students
  • Beginners who want to self-learn web design
  • Non-technical individuals who want to get into tech
  • Those who want to build a personal or portfolio website
  • People aiming for freelancing or a job in the IT field