Udemy
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
Turn what you know into an opportunity and reach millions around the world.
Learn More
Your cart is empty.
Keep shopping
Physics grade 12 1st term test papers (sinhala medium)
Rating: 5.0 out of 5(1 rating)
1 students

Physics grade 12 1st term test papers (sinhala medium)

Best physicss paper package for students who are in grade 12(all papers are discussed in sinhala medium)
Last updated 7/2023
English

What you'll learn

  • විභාගයේදි වැඩි ලකුණු ප්‍රමාණයක් ගැනීම සදහාත් විෂය දැනුම වඩාත් නිවැරදිව වර්ධනය කිරීම සදහාත් මෙම ප්‍රශ්න පත්‍ර සිදුකිරීම මගින් සාක්ෂාත් කරගත හැකි වේ.
  • නියමිත ආකාරයට 12 වසර පළමු වාර විභාගය සදහා ගොඩනගා ඇත. මෙහි බහුවරණ පත්‍ර 15ක්ද රචනා ප්‍රශ්න පත්‍ර 10 අන්තර්ගත කර ඇත.
  • සෑම ප්‍රශ්නයක් සදහාම විවරණයක් ඇත. එවිට අවශ්‍ය වීඩියෝව පමණක් නැරඹිය හැක.
  • ප්‍රශ්න පත්‍රය බාගත කරගෙන පිළිතුරු සපයා මෙම වීඩියෝ නැරඹිය හැකි වේ.
  • McQ ප්‍රශ්න හා රචනා 12 ශ්‍රේණිය සදහා සම්පූර්ණයෙන් ඇතුළත් කර ඇත.
  • පළමුව ප්‍රශ්න පත්‍ර download කර එවාට පිළිතුරු සපයා පසුව දී ඇති පිලිතුරු පත්‍ර හා වීඩියෝ නැරඹිය යුතුය.

Course content

12 sections256 lectures9h 1m total length
  • හැදින්වීම3:17

Requirements

  • 12 වසර ගණිත අංශයෙන් හෝ ජීව විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබන 12 වසර ළමුන්ට පමණක් නොව paper කරන 13 වසර ළමුන්ටද සුදුසුය.
  • මුල සිටම ඉහළ ලකුණු තත්වයක් පවත්වා ගැනීමට සිද්ධාන්ත කොටස් ආවරණය පැවතිය යුතුවේ.

Description

මෙය භෞතික විද්‍යාව 12 පළමු වාරය සදහා නිර්මාණය කර ඇත. පුනරීක්ෂණය සදහා මෙන්ම සිද්ධාන්ත අඩුපාඩු නිරාකරණය කර ගැනීමට මෙය භාවිත කල හැකිවේ. 12 පළමු වාරයට පෙනීසිටිමට සිටින සිසුන් සදහා මෙය පෙරහුරු ප්‍රශ්න පත්‍ර ලෙසින් සිදු කළ හැකි වේ. තවද ප්‍රශ්න පත්‍ර වලදි සිදුකරන්නාවු අඩු පාඩු අවම කර ගැනීමට මෙය උපකාරී වනු ඇත. තවද සිද්ධාන්ත නිසිපරිදි ආවරණය වී ඇත්ද යන්න පරීක්ෂා කිරීමට මෙය යොදා ගත හැකි වේ. AL විභාගයට පෙනීසිටිමට සිටින සිසුන්ට විභාගයේ මුල් ඒකක වල ප්‍රශ්න වලින් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට මෙම ප්‍රශ්න හා පිලිතුරු පත්‍ර යොදා ගතහැකි වේ. තවද නිවසේදි හා විභාගයේදි නිසි කාල සීමාවට සිදුකර ගැනීමට අවශ්‍ය උපදෙස් මෙහි ගැටළු සාකච්ඡා කරන විට ලබාදේ ඒවා අනුගමනය කිරීමෙන් ඉහළම මට්ටමේ ප්‍රථඵලයක් ලබාගැනිමට හැකිවනු ඇත.

බහුවරණ සදහා කෙටි ක්‍රම ආදිය භාවිතයෙන් විභාගයේදි ඉක්මනින් පිළිතුරු සැපයිමට හැකි වීමත් සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයටම පිලිතුරු ලබාදීමටත් හැකි වනු ඇත.

මෙහි ඇති paper කිහිප සැරයක් සිදුකිරීම මගින් අඩුපාඩු තවදුරටත් අවම කරගත හැකි වේ. More papers give more chances to correct students misconceptions. සතියකට එක බැගින් හෝ එකවර කිහිපයක් ලෙසින් ප්‍රශ්න පත්‍ර අවසි ලෙස සිදුකර ගත හැකි වේ.

පලමුව දී ඇති කාල සීමාවට පිළිතුරු සැපයීම සිදුකල යුතුය. එහිදි නිසි කාල සීමාවේදි අවසන් කල නොහැකි නම් පිළිතුරු සාකච්ඡා කිරිමේදි ලබා දෙන උපදෙස් අනුගමනය කර ඊළග පත්‍රයේදි එම වැරදි නිරාකරණය කර ගත යුතු වේ.

Who this course is for:

  • 12 පළමු වාරය සම්පුර්ණයෙන් ඉගෙනගෙන ඇත්නම් සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර ප්‍රමාණයම සිදුකල හැකි අතර එසේ නොමැතිනම් කොටසක් සම්පූර්ණ කල හැකි වේ.
  • මුල සිටම ලකුණු වැඩි කර ගැනීමට අවශ්‍ය සිසුන්ට.
  • මුල පාඩම් වලින් විභාගයේදි වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට
  • 13 වසරේ සිටින නමුත් මුල් ඒකක වල ගැටළු හා අපහසුතා ඇති අයට