Udemy
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
Turn what you know into an opportunity and reach millions around the world.
Learn More
Your cart is empty.
Keep shopping
ඉංජිනේරු බිම් මැනුම පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව

ඉංජිනේරු බිම් මැනුම පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව

බිම් මැනුමේ මූල ධර්ම දම්වැල් මැනීම මට්ටම් ගැනීම Principle of surveying Chain Surveying , Leveling
Last updated 12/2021
English

What you'll learn

  • Gain an understanding of the engineering land surveying process and techniques
  • Gain an understanding of chain surveying
  • Identify the leveling process and prepare an accurate level book page.
  • Achieving high results in the examination through the previous examination question discussion.

Course content

6 sections20 lectures4h 36m total length
  • Introduction5:45

Requirements

  • Understanding of basic mathematics

Description

අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය නිර්දේශයට අනුව ඉංජිනේරු බිම් මැනුම ඒකකයට අදාලව සියළු සිධාන්ත කරුණු ආවරණය වන පරිදි මෙම පාඨමාලාව සකසා ඇත. ජාතික වෘත්තීය සුදුසු කම් ( NVQ 3,4,5 ) සිවිල් ඉංජිනේරු පාඨමාලා හදාරන්න්ට බිම් මැනුමේ මූල ධර්ම අවබෝධ කර ගැනීමට මෙම පාඨමාලාව ඉතා යෝග්‍ය වේ.

පාඨමාලාවේ අන්තර්ගතය

1. බිම් මැනුමේ මූල ධර්ම

බිම්මැනුම හැඳින්වීම / පූර්ණයේ සිට කොටසට වැඩ කිරීම / සාපේක්ෂ පිහිටීම සෙවීම / බිම් මැනුම වර්ගීකරණය/ පුනරීක්ෂන පරීක්ෂණය


2. දම්වැල් මැනීම

දම්වැල් මැනීම හැඳින්වීම / දම්වැල් මැනුමේ මූලධර්ම / දම්වැල් මැනුම සඳහා භාවිත උපකරණ / දම්වැල් මැනුම් ක්‍රියාවලිය / දම්වැල් මැනුමේ දී ඇති වන දොෂ හා ඒවා ශෝධනය කිරීම/පුනරීක්ෂන පරීක්ෂණය


3. මට්ටම් ගැනීම

මට්ටම් ගැනීම හැඳින්වීම / පාරිභාෂිත පද / මට්ටම් උපකරණය හඳුනාගැනීම / මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය / නැග්ම බැස්ම ක්‍රමයට මට්ටම් පොත් පිටුවක් සැකසීම / මට්ටම් ගැනීමේදී ඇතිවිය හැකි දෝෂ හා ඒවා වළක්වා ගැනීම/ පුනරීක්ෂන පරීක්ෂණය


4. තියොඩලයිට් මැනුම

තියොඩලයිට් මැනුම හැඳින්වීම / තියොටලයිටුව හඳුනාගැනීම / පාරිභාෂිත පද/ තියොඩලයිටු මැනුම් ක්‍රියාවලිය / තියොඩලයිට් මැනුමේදී ඇතිවිය හැකි දෝෂ / ඛණ්ඩාංක ගණනය කිරීම /පුනරීක්ෂන පරීක්ෂණය


5. පසුගිය විභාග ගැටළු හා පිළිතුරු


පාඨමාලාව හැදෑරීමේදී ඔබට ඇතිවන ගැටළු මාවෙත සෘජුවම යොමු කර පිළිතුරු ලබා ගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබේ.

පාඨමාලාව අවසානයේ ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු සපයා සහතික පත්‍රය ලබා ගත හැකිය.

මෙම පාඨමාල සකසා ඇත්තේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ඉගැන්වීමේ වසර 6 කට වැඩි පළපුරුද්දක් සහිත උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂක වරයකු විසිනි.


This course is designed to cover all the theoretical aspects pertaining to the Engineering Survey Unit as per the Engineering Technology syllabus of the GCE Advanced Level Examination. This course is very suitable for civil engineering students to understand the basics of surveying.

Course content

1. Principles of Survey

Introduction to Survey / Working from Total to Part / Finding Relative Position / Survey Classification / Review


2.  chain Surveying

Chain Surveying Introduction / Chain Surveying Principles / Chain Surveying Equipment / Chain Surveying Process / Chain Surveying Defects and their Correction / Review Test


3. Leveling

Level Introduction / Glossary Terms / Level Equipment Identification / Leveling Process / Level Book Page Preparation / Level Errors and Prevention / Review Test


4. Theodolite Surveying

Introduction to Theodolite Surveying / Theodolite Surveying Identification / Glossary Terms / Theodolite Surveying Process / Theodolite Surveying Problems / Coordination Calculation / Review


5. Past exam questions and answers


The problems you encounter while taking the course will be directed directly to me and you will have the opportunity to get answers.


Certificate can be obtained by answering the question paper at the end of the course.

Who this course is for:

  • Students studying Engineering Technology for the GCE Advanced Level Examination
  • Students following basic courses in the field of civil engineering such as National Certificate of Technology Civil Engineering and Quantity Survey, National Certificate in Engineering Design
  • Those who wish to gain a basic understanding of engineering land surveying