Cryptocurrency Analyzing & Trading in Sinhala - මුල සිට සරළව
What you'll learn
- Learn everything about cryptocurrencies. (Become better than 98% of crypto traders.) - හොදම ට්‍රේඩර් කෙනෙක් වෙන්නේ කොහොමද?
- History of the crypto and how it works in backend (about Blockchain Technology). - Cryptoවල ඉතිහාසය සහ ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?
- How to analyze and find the best cryptocurrencies for trade. - Trade කිරීමට හොදම coins තෝරාගන්නේ කොහොමද?
- A to Z guide for binance trading. - Binanceහි trade කිරීම පිළිබධ සම්පූරණ දැනුම!
- How to master any candlestick patterns - Candlestick patterns කියවීම හා predict කිරීමට අදාල පූර්ණ දැනුම!
- Technical Indicators & Chart Patterns - තාක්ෂණික දර්ශක සහ ප්‍රස්ථාර රටා පිළිබධ දැනුම!
- Lot of strategies for market analyzing. - Market එක analyze කිරීමට භාවිත කරන උපාය මාර්ග රැසක්!
- Some golden rules and must have habits. - අනිවාරෙන් ඔබ සතුව තිබිය යුතු ගුණාන්ග සහ ස්වයංව පාලනය කළයුතු නීති.
Requirements
- No any former knowledge required. - කිසිදු පෙර දැනුමක් අනවශ්‍යයි.
- Open-minded attitude. - විවෘත මනසකින් ඉගෙනීමේ හැකියාව.
- You need to have a certain tolerance to risk. - අවදානමක් ඇති නිසා හොද ඉවසීමක් තිබිය යුතුයි.
- Better to have a PC or Laptop. - පරිගණකයක් හෝ ලැප් එකක් ඇත්නම් වඩාත් යෝග්‍යයි. (ජංගම දුරකතනයට වඩා)
Description
මම සැබවින්ම විශ්වාස කරන දෙයක් තමයි, cryptocurrency trading යනු ලොව සෑම මට්ටමක සිටින අය අතර ඇති ධනය, දුප්පත් පොහොසත් බේදයකින් තොරව යලි බෙදාගැනීම සඳහා අප සැමට නැවත ලැබී ඇති හොඳම අවස්ථාවක් බව. ඕනෑම කෙනෙකුට, මේ ඒ සඳහා හොදම කාලයයි.
ඔබට මේ වන විට ඇති දැනුම් මට්ටම කුමක් උවත්, නිවරැදිව ක්‍රමානුකූලව අද්‍යනය කර 100%ක් දැනුම ඇති අයෙකු ලෙස පිටියට බැසීමට කැමතිනම්, ඔබට එය ඉගෙනීමට සුදුසුම පාඨමාලාව මෙයයි. විවිධ investment කරන අතරම ඇදහිය නොහැකි ප්රතිලාභ ලබා ගැනීම සඳහා ඔබව තේරෙන සිංහලෙන්ම මෙහෙයවන මෙහි අන්තර්ගතය හරහා ඔබේ චින්තනයේ සිටම A to Z වෙනස් කරමින්, කිසිදු ගුරුමුෂ්ඨියකින් තොරව ඔබට expert trader කෙනෙක් දක්වාම යන මග පෙන්වනු ලැබේ. ඒ සඳහා ඔබට ලැබෙන හොදම අවස්ථාවයි මේ!
I truly believe Cryptocurrency is the opportunity of a lifetime to participate in wealth redistribution. It is the time that anyone.
No matter your level of knowledge or investment to generate incredible returns with your own money, whilst investing in projects that fit with your values.
If you want to make money with cryptocurrencies you need to learn important action steps that I teach you in this course. In this course, I will teach you step-by-step strategies for making money with cryptocurrencies.
You can make lots of money if you have the correct skills.
If you don't educate yourself, you put yourself in huge danger of losing your money like millions of people have done.
I have main two managements and patience is the key!
I will teach all of these things in Sinhala in a very very simple manner.
මෙම පාඨමාලාවෙන් ඔබ ග්රහනය කරගන්නා සෑම එක් ප්‍රබල අදහසක් පාසාම, ඔබේ දිගු ගමනේදී දහස් ගනන් ඉපයීමට හේතු වනු ඇත!
Every single powerful idea you grasp from this course will earn you a lot of money on your long run!
Who this course is for:
- Anyone who wants to trade cryptocurrencies. - Cryptocurrencies ට්‍රේඩ් කිරීමට කැමති ඕනෑම අයෙකුට.
- Anyone who wants to learn about analyzing. - විශ්ලේෂණය කිරීම පිළිබද ඉගෙනීමට කැමති ඕනෑම අයෙකුට.
- Anyone who wants to learn about cryptocurrencies. - Cryptocurrencies පිළිබද ඉගෙනීමට කැමති ඕනෑම අයෙකුට.
- Anyone who is interested in cryptocurrency trading and investing. - ආයෝජනයන් සදහා කැමැත්තක් ඇති ඕනෑම කෙනෙකුට.
Instructor
Dream Big | Do Right
For a while now, I’ve introduced myself as a software developer, a lecturer in IT and a full-time trader. I assure that I do my best to bring delight to ideas on your mind. Not only a mentor or teacher but also a lifetime student.
ලොකුවට හිතන්න | හරියට කරන්න
ගුරුමුෂ්ඨි නැතුව හොදම දේ හරියට ඉගෙනගන්න, social media වලිනුත් follow කරලම එකතු වෙන්න මාත් එක්ක.