Udemy
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
Turn what you know into an opportunity and reach millions around the world.
Learn More
Your cart is empty.
Keep shopping
Cryptocurrency Analyzing & Trading in Sinhala - මුල සිට සරළව
Rating: 4.9 out of 5(144 ratings)
257 students

Cryptocurrency Analyzing & Trading in Sinhala - මුල සිට සරළව

Learn a Step-By-Step Strategy for Analyzing the market and Making Money with Cryptocurrencies! - තේරෙන සිංහලෙන් සරළව!
Last updated 7/2023
English

What you'll learn

  • Learn everything about cryptocurrencies. (Become better than 98% of crypto traders.) - හොදම ට්‍රේඩර් කෙනෙක් වෙන්නේ කොහොමද?
  • History of the crypto and how it works in backend (about Blockchain Technology). - Cryptoවල ඉතිහාසය සහ ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?
  • How to analyze and find the best cryptocurrencies for trade. - Trade කිරීමට හොදම coins තෝරාගන්නේ කොහොමද?
  • A to Z guide for binance trading. - Binanceහි trade කිරීම පිළිබධ සම්පූරණ දැනුම!
  • How to master any candlestick patterns - Candlestick patterns කියවීම හා predict කිරීමට අදාල පූර්ණ දැනුම!
  • Technical Indicators & Chart Patterns - තාක්ෂණික දර්ශක සහ ප්‍රස්ථාර රටා පිළිබධ දැනුම!
  • Lot of strategies for market analyzing. - Market එක analyze කිරීමට භාවිත කරන උපාය මාර්ග රැසක්!
  • Some golden rules and must have habits. - අනිවාරෙන් ඔබ සතුව තිබිය යුතු ගුණාන්ග සහ ස්වයංව පාලනය කළයුතු නීති.

Course content

12 sections92 lectures17h 44m total length
  • Introduction and course overview4:48
  • Overview Explanation with first guide6:39
  • Special Message to the students!1:15
  • How to learn fast? | Tip 013:42
  • Challenge 01 | Rule No 014:43

    Challenge එකක් විදියටම විතරක් ගන්නෙ නැතුව rule එකක් කරගන්න, Rule එකක් කියලම නොහිතා challenge එකක් කරගන්න!

Requirements

  • No any former knowledge required. - කිසිදු පෙර දැනුමක් අනවශ්‍යයි.
  • Open-minded attitude. - විවෘත මනසකින් ඉගෙනීමේ හැකියාව.
  • You need to have a certain tolerance to risk. - අවදානමක් ඇති නිසා හොද ඉවසීමක් තිබිය යුතුයි.
  • Better to have a PC or Laptop. - පරිගණකයක් හෝ ලැප් එකක් ඇත්නම් වඩාත් යෝග්‍යයි. (ජංගම දුරකතනයට වඩා)

Description

No matter your current level of knowledge in the field of Crypto Currency trading, this course is ideal if you seek to learn thoroughly and systematically from the ground up. Through step-by-step study, you’ll gain a complete, trustworthy foundation, preparing you to step confidently into the market as a skilled, professional investor.

Crypto Currency trading ක්ෂේත්‍රය පිළිබධ ඔබට ඇති වර්ථමාන දැනුම කුමක් වුවත්, නිවැරදිව හා ක්‍රමානුකූලව මුල සිට ඉගෙන ගැනීමේ අධ්‍යයනයක් හරහා පූර්ණ අධ්‍යාපනයක් ලබා, 100% විශ්වාසනීය දැනුම සහිත pro investor කෙනෙකු ලෙස පිටියට පියනගන්නට අවශ්‍ය නම්, මේ තමයි ඔබට ඉතාමත් සුදුසුම පාඨමාලාව.


This course will reshape your perspective as an investor in the cryptocurrency market, guiding you toward maximizing your returns in the crypto investment space. Presented entirely in Sinhala, it delivers straightforward, practical knowledge through hands-on insights that ensure a complete understanding for anyone striving to achieve substantial gains.

මෙම පාඨමාලාව, cryptocurrency වෙළඳපොළේදී ආයෝජන කරන්නකු ලෙස ඔබේ අදහස් මූලිකයෙන්ම වෙනස් කරමින්, crypto trading field එකේ වැඩිම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා මඟ පෙන්වයි. විශිෂ්ට ප්‍රතිලාභ සඳහා නිවැරදිව පියවරෙන් පියවර අවබෝධය හා ක්‍රමවේදයන් ලබාගැනීමට, සිංහල භාෂාවෙන්ම කෙරෙන මෙම සරල, නමුත් සම්පූර්ණ අත්දැකීම් පුරා අවස්ථාව සලසයි.


By following each A-to-Z step without any guesswork, this course offers you the ideal pathway to develop the advanced knowledge and skills required to become a highly proficient expert trader.

ඉහළ වටිනාකම් ඇති expert trader කෙනෙකු වීමට අවශ්‍ය දැනුම හා හැකියාවන්, කිසිදු ගුරුමුෂ්ඨියකින් තොරව, A to Z පියවරෙන් පියවර ලබා දෙන විස්වාසනීයම මාර්ගය ලෙස, මෙම පාඨමාලාව සම්පුර්ණ කිරීම ඔබට ලැබෙන හොදම අවස්ථාව වනු ඇත.


Every single powerful idea you grasp from this course will earn you a lot of money on your long run!

මෙම පාඨමාලාවෙන් ඔබ ග්‍රහනය කරගන්නා සෑම එක් ප්‍රබල අදහසක් පාසාම, ඔබේ දිගු ගමනේදී දහස් ගනන් ඉපයීමට හේතු වනු ඇත!

Who this course is for:

  • Anyone who wants to trade cryptocurrencies. - Cryptocurrencies ට්‍රේඩ් කිරීමට කැමති ඕනෑම අයෙකුට.
  • Anyone who wants to learn about analyzing. - විශ්ලේෂණය කිරීම පිළිබද ඉගෙනීමට කැමති ඕනෑම අයෙකුට.
  • Anyone who wants to learn about cryptocurrencies. - Cryptocurrencies පිළිබද ඉගෙනීමට කැමති ඕනෑම අයෙකුට.
  • Anyone who is interested in cryptocurrency trading and investing. - ආයෝජනයන් සදහා කැමැත්තක් ඇති ඕනෑම කෙනෙකුට.