Udemy
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
    •  
Turn what you know into an opportunity and reach millions around the world.
Learn More
Your cart is empty.
Keep shopping
Canva Master Course (Sinhala Medium) - සිංහල මාධ්‍යය
Rating: 5.0 out of 5(1 rating)
4 students

Canva Master Course (Sinhala Medium) - සිංහල මාධ්‍යය

Canva සිංහල මාධ්‍යය පූර්ණ පාඨමාලාව. ඉතා ඉක්මණින් සහ ඉතා සරළව Canva ඉගෙන ගන්න අදම එකතුවන්න.
Created byDroid Apps SL
Last updated 9/2024
English

What you'll learn

  • How to use all the custom tools in Canva - කැන්වා මෙවලම් ඉගෙනුම
  • How to design a simple to advance designs through Canva - මුලික සහ සංකීර්ණ නිර්මාණකරණය
  • How to Use the AI Functions in Canva - කෘතිම බුද්ධිය අනුසාරයෙන් නිර්මාණකරණය
  • How to Sell and Earn Money from Canva - කැන්වා බාවිතයෙන් මුදල් ඉපයීම

Course content

4 sections14 lectures7h 4m total length
  • කැන්වා යනු කුමක්ද?7:04
  • කැන්වා මූලික නිර්මාණ 1 - මුහුණත සහ මෙවලම් මගින් ලොගෝ නිර්මාණ36:17
  • කැන්වා මූලික නිර්මාණකරණය 2 - මෙවලම් සහ සැකසුම් මගින් Thumbnail නිර්මාණ27:14

Requirements

  • No experience is needed - කිසිඳු දැනුමක් අවශ්‍ය නැත
  • A Computer or a Tablet - පරිගණකයක් හෝ ටැබ්ලටයක්
  • Internet Facility - අන්තර්ජාල පහසුකම
  • Creative Thinker - නිර්මාණශීලී අදහස්

Description

ඔබට Canva ගැන හොඳින් වටහා ගැනීමට සහ එය සම්පූර්ණයෙන්ම හැදෑරීමට අවශ්‍යද? “Canva මාස්ටර්” පාඨමාලාව ඔබට නිවැරදි මාර්ගය සොයා ගැනීමට සහ සියලුම පියවර අනුගමනය කිරීමට අවශ්‍ය උපකාරය ලබා දෙනු ඇත!

මෙහිදී ඔබට පහසු, ක්‍රියාකාරී Canva මෙවලම් භාවිතා කරන ආකාරය ඉගෙන ගත හැකි අතර ඒවා ඕනෑම නිර්මාණයක් සඳහා භාවිත කරන්නේ කෙසේද යන්න අවබෝධ කර ගත හැකිය. තවද අවසානයේ අදාළ මෙවලම් භාවිත කරමින් ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයේ නිර්මාණයක් කරගැනීමටද ඔබට හැකියාව ලැබෙනු ඇත.

මෙම පාඨමාලාවේ අන්තර්ගතය පහත පරිදි වේ.


  • Canva සම්බන්ධ මූලික කරුණු : Canva කුමක්ද, එහි මූලික හා අතිශයින්ම වැදගත් විශේෂාංග කුමක්ද කියලා සරලව හඳුනාගන්න

  • නිර්මාණ වර්ගීකරණය: විවිධ නිර්මාණ වර්ග වලට අදාළ  Designs ඉතා සරලව සකස් කරන්න.

  • AI : Canva හි විශේෂිත උපකරණ සහ විශේෂාංග සොයාගෙන ඒවා භාවිතා කිරීමට කෙසේද යන්න බලන්න.

  • ප්‍රයෝගික අභ්‍යාස : ඔබට සරල, ක්‍රියාකාරී  අභ්‍යාස කරමින් දැනුම වර්ධනය කරගන්න

  • මුදල් ඉපයීමේ ක්‍රම : අවසානයේදී ඔබට මුදල් ඉපයීමේ ක්‍රම කිහිපයක්ද දැනගැනීමට හැකිවන අතර සංයමයකින් යුතුව ක්‍රියාකාරකම් කිරීම මගින් කෙටිකාලයකදී විශාල මුදලක් උපයාගැනීමට අවශ්‍ය මූලික දැනුම

මෙම පාඨමාලාව ඔබට Canva එකේ සැබෑ ප්‍රවීණයකු වීමට, නිවැරදිව සහ සාර්ථකව විවිධ නිර්මාණ හඳුන්වා දීමට උපකාරී වේ. ඔබේ නිර්මාණශීලීත්වය පුළුල් කර ගැනීමට සහ Canva භාවිතය සරල කර ගැනීමට මෙය හොඳම අවස්ථාවයි!

ඔබත් Canva ප්‍රවීණයකු වන්න - අදම එකතු වන්න!

This course is conducting in SINHALA LANGUAGE. So consider on it before do the purchase.


සියලු දෙනාටම ජය වේවා !

Who this course is for:

  • Who is willing to do designs and Earn Money online and physical