Udemy

Arduino from the beginning in Sinhala - මුල සිට සරලව

මෙම පාඩම් මාලාවෙන් ආර්ඩුයිනෝ ප්‍රෝග්‍රෑම්න් සම්බන්ධව හා ඉලෙක්ට්‍රෝනික තාක්‍ෂණය පිළිබදව පුර්ණ අධ්‍යයනයක් කළ හැකිය.
Free tutorial
Rating: 5.0 out of 5 (4 ratings)
31 students
45min of on-demand video
English
English [Auto]

ප්‍රෝග්‍රෑමින් සම්බන්ධ මුලික දැනුම
ඉලෙක්ට්‍රොනික් ගැන මුලික දැනුම
ආර්ඩුයිනෝ මගින් මයික්රෝකොන්ට්‍රොලර් එකක් පාලනය කරන්නේ කෙසේද?
මෝටර, LED , Buzzer සහ තවත් දේ පාලනය කිරීමට Software library භාවිතා කරන්නේ කෙසේද?
ඇනලොග් සහ ඩිජිටල් සංවේදක සමඟ ආර්ඩුයිනෝ සම්බන්ධ කිරීමේ ක්‍රම (ආලෝකය, ශබ්දය හෝ පීඩනය වැනි දේ හඳුනා ගැනීම)
ආර්ඩුයිනෝ සමඟ ඔබේම ව්‍යාපෘතියක් ගොඩනගන්නේ කෙසේද?
ආර්ඩුයිනෝ ප්‍රෝග්‍රෑමින් කරන ආකාරය.

Requirements

  • ආර්ඩුයිනෝ උපාංග කට්ටලයක්
  • ලැප්ටොප් හෝ ඩෙස්ක්ටොප් පරිගණකයක්
  • පරිගණක හා අන්තර්ජාලය භාවිතය පිලිබදව මුලික දැනුම
  • අන්තර්ජාල සම්බන්ධතාවක් (min 4Mbps)

Description

මෙය අපොස උසස් පෙළ තොරතුරු තාක්ෂණය විෂයේ නව වන ඒකකය අදාළ බොහෝ පාඩම් හා ප්‍රයෝගික ක්‍රියාකාරම් සියල්ල අඩංගු කර ඇති අතර එය ඉගනීමට අසා කරන ඕනෑම කෙනෙක්ට මුල සිට සරලව මෙම පාඩම් ටික අධ්‍යනය කර හැකිය.


මුලින්ම අපි ආර්ඩුයිනෝ වල ආරම්භය ගැන මදක් විමසා බලමු. ආර්ඩුයිනෝ මුලින්ම නිර්මාණය කරණු ලබන්නේ 2005 දී ඉතාලියේ “Ivrea Interaction Design Institute” හිදීයි. මෙහිදී මෙය නිර්මාණය කළ මැසිමෝ බන්සි, සහ ඩේවිඩ් මෙලිස් යන මොවුන්ගේ ප්‍රධාන අරමුණ වුයේ ඉලෙක්ට්‍රොනික් හෝ ප්‍රෝග්‍රෑමින් පිළිබඳව කිසිම දැනුමක් නොමැති සිසුන් සඳහා, විවිධ වූ පර්යේෂණ කිරීමට හැකි පහසු වේදිකාවක් සකස් කර දීමයි. අපි අතරත් මේ වගේ නිර්මාණශීලි අය බොහෝ ඉන්න නිසා අපිටත් මේ තාක්ෂණය එකසේ වැදගත් වේ. ආර්ඩුයිනෝ වල හදවත වන්නේ මයික්‍රොකොන්ට්‍රොලර් එකක් සහිත බොර්ඩ් එකකි. වර්තමානයේ ආර්ඩුයිනෝ බෝර්ඩ් වර්ග 20 කට වඩා තිබෙන අතර මේවා විවිධ අවස්ථා වලදී භාවිතයට ගන්නා පර්යේෂණයේ හෝ නිර්මාණයේ අවස්ථාවට ගැලපෙන බෝර්ඩ් එක තෝරා ගැනීමට ඔබට හැකියාව තිබේ.


Arduino is a programmable microcontroller platform that allows you to easily manipulate various electronic components such as LEDs, sensors and servo motors.

While designed to be programmed in C++, numerous tools exist to simplify your experience with programming Arduino. One such example is the mBlock software. Derived from Scratch, it lets you use visual block-based programming to control the Arduino, so even without any coding knowledge, you can still create fun projects with your Arduino.


Primarily the motivation behind this course is to show students the full potential of Arduino-based microcontrollers and to equip them with the knowledge necessary to make use of this potential to bring their own innovative ideas to life. Students will be taught from the very basics, giving them a solid foundation of the fundamentals.

Learning Arduino which is based on C and C++ primarily, will also help students to easily start learning other new languages such as Java, Python etc. which are of much demand in today’s jobs market.

Through building circuits and writing code students will be made to complete the hands-on exercises, making them combine several different ideas and concepts.Through this we expect to see student’s thinking out of the box, challenging them to be innovative and creative all the time.

At the end of this course, students will gain the experience of building and completing their very first Arduino project. The challenges they will be facing will definitely encourage them to be innovative, and creative and help them improve their abstract thinking.



Who this course is for:

  • වෘත්තීය විද්‍යාගාර ඉංජිනේරුවන්
  • ඉලෙක්ට්‍රොනික සම්බන්ධ ඉගන ගන්නා සිසුන්
  • පළපුරුද්දක් ලෙස විනෝදාංශයක් විදියට නිර්මාණ කරන පරිශීලකයින්
  • අපොස උසස් පෙළ තොරතුරු තාක්ෂණය ඉගන ගන්නා සිසුන්

Instructor

Web Technologies Specialist
Hasarinda Manjula
  • 4.9 Instructor Rating
  • 25 Reviews
  • 234 Students
  • 2 Courses

Hi! I'm Hasarinda Manjula . I have a degree in Bachelor of Information Technology from Victoria University Melbourne Australia and you might call me a bit of coding geek.

I'm passionate about teaching kids to code with STEM

Sign up to my courses and join me in this amazing adventure today. I hope I can make complicated topics simple to understand. I certainly enjoy trying!

Top companies trust Udemy

Get your team access to Udemy's top 22,000+ courses